ලකුණු 36 කට සියළු දෙනා දැවී යයි. ඉන්දියාව ඉනිමකදී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව අද දිනයේ වාර්තා කරයි.

0
501
- Advertisement -

ලකුණු 36 කට සියළු දෙනා දැවී යයි.
ඉන්දියාව ඉනිමකදී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව අද දිනයේ වාර්තා කරයි.


ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමකදී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ඉන්දියාව අද දිනයේ වාර්තා කළේ ය. ඒ, ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ය.
පළමු ඉනිම සදහා ලකුණු 244 ක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම, දෙවන ඉනිමේ දී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 36 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − seven =