“ලක්ෂ තුන්සීයක් අයතා ලෙස ඉපයීම” නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 09 දක්වා කල් යයි.

0
1010
- Advertisement -
Share

ලක්ෂ තුන්සීයක් අයතා ලෙස ඉපයීම
නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 09 දක්වා කල් යයි.

2010 -2015 අතර කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක්, ගවර්ස් කෝපරේට් නම් සමාගමේ ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධ වරදක් කර ඇති බවට චෝදනා කරමින්, නීතපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය, නොමැම්බර් මාසයේ 09 වන දා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =