ලක්බිම වැසේ…!

0
965
- Advertisement -


ඉරිදා ලක්බිම පුවත්පත මේ ඉරිදා සිට නිකුත් නොකරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. 1994 වසරේ සිට සෑම අති අන්තයකම නිකුත් වූ ඉරිදා ලක්බිම පුවත්පත ලංකාවේ පුවත්පත කලාව වෙනස් කිරීමට සමත් වූ පුවත් පතකි. සුන්දර නිහතමානී ද මෙල්, ලක්බිම පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක ධූරය හොබවයි. ඔහු ලියන මානිගෙ තීරුව, අතිශයින්ම ජනප‍්‍රිය තීරු ලිපියකි. එමෙන්ම ඉරිදා ලක්බිම සමඟ නොමිලයේ නිකුත් කරන ”රිද්ම” අතිරේකයද ලක්බිම පාඨකයන් මහත් ආදරයෙන් වැළද ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =