ලංගම වර්ජනය අවසන්

0
686
- Advertisement -

ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින්, ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මාසයක් තුළ සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් එකගතා මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බවයි ජාතික සේවක සංගමයේ උපලේකම්, සුනිල් ද සිල්වා මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =