ලංකා ප‍්‍රිමියර් ලීග් පළමු ජය කොළොම්බෝ කිංග්ස් පිලට.

0
97
- Advertisement -
Share
4 / 100

ලංකා ප‍්‍රිමියර් ලීග් පළමු ජය කොළොම්බෝ කිංග්ස් පිලට.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ, සමාරම්භක තරගය වන කොලොම්බෝ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර පැවති තරගෙයන් ජයගැනීමට කොළොම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම, කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් තරගය සදහා අවතීර්ණ වූ අතර ඔවුන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු තුනක් පමණක් දැවී ලකුණු 219 ක් ලබා ගත්තේය. ඉලක්කය හඹා ගිය ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කොලොම්බෝ කිංග්ස් කණ්ඩායමට ද පන්දුවාර විස්ස අවාසනයේ ලකුණු 219 ක් ලබා ගනිමින් තරගය සුපිරි පන්දුවාරය දක්වා රැගෙන ගියේ ය.

සුපිරි පන්දුවාරය කී‍්‍රඩා කරමින්, කොලොම්බෝ කිංග්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ය.
තරගයේ වීරයා, කොලොම්බෝ කිංග්ස් කණ්ඩායමේ දිනේශ් චන්දිමාල්ට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + fifteen =