ලංකාව හරහා ත්‍රස්තවාදීන් 06 දෙනෙක් ඉන්දියාවට රිංගලා..!

0
71
- Advertisement -

ලැක්ෂර් ඊ ටයිබර් Lashkar-e-Taiba (LeT)  නමින් හදුන්වන අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයන් 06 දෙනෙක්, ශ්‍රී ලංකාව හරහා තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවට එරට බුද්ධි අංශ විසින් ඉන්දීය ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.

මම ත්‍රස්ත කණ්ඩායමට එක් පාකිස්තාන ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් පස් දෙනෙකු ඇතුළත් බවද පැවසේ.

මෙම තොරතුර මත, ඉන්දීය ආරක්ෂක අංශ විසින් චෙන්නායි හී ආරක්ෂාව දැඩි කර තිබේ.

කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය අතර හටගෙන තිබෙන උණුසුම්වාතාවරණය හමුවේ, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමකට ඉන්දියාව මුහුණ දී තිබේ.

india today – පුවත් අඩවිය ඇසුරෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =