මන්නාරම පේසාලේ ප්රදේශයේ සිට ඩිංගි බෝට්ටුවක නැගී මුහුදු මගින් ඉන්දියාව බලා සංක්රමණය වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයන් 04 දෙනෙකු සහ ඔවුන් ඉන්දියාවට ගෙන යාමට උත්සාහ කළ ශ්රී ලාංකිකයන් 02 දෙනෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ලංකාවේ සිට ඉන්දියාවට පැන යාමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයන් 04 ක් අත් අඩංගුවට..!
0
538