ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය රටවල් හැත්තෑවකින් – නරකම රටවල් තුන අතරට.

0
1500
- Advertisement -
Share

ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය රටවල් හැත්තෑවකින් – නරකම රටවල් තුන අතරට.

ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය, ලෝකයේ රටවල් 70 ක් අතරින්, නරකම රටවල් තුන අතරට වැටී ඇති බව වාර්තා වේ.

“අලියන්ස් ගෲප් පෙන්ෂන් ඉන්ඩෙක්ස්,” නම් වාර්තාවට අනුවයි, ලංකාවට මෙම ස්ථානය හිමිව ඇත්තේ.

තිරසාර බව සහ ප්‍රමාණවත් බව ආදී කරුණු පිළිබදව සැලකිලිමත් වෙමින්, මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති අතර, ඇතැම් කරුණු අතින්,දර්ශකයේ මධ්‍යස්ථ තැනක සිටීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබුණත්, සමස්තයක් ලෙස, ලංකාවට හිමිව ඇත්තේ නරකම තත්ත්වයේ රටවල් තුන අතරට වැටීම යි.

ස්වීඩනය, බෙල්ජියම සහ ඩෙන්මාර්කය ශ්‍රේණිගතකිරීම්වල ඉහළින් ම සිටින රටවල් ය.

70 වන ස්ථානය ලෙබනනයටත්, 69 වන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත්, 68 වන ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + three =