ලංකාවේ නිර්මාණය වූ “නයිට් රයිඩර්” ප්‍රචාරකපටය එළිදක්වයි

0
558
- Advertisement -
Share

කසුන් චන්ද්‍රනාත් පතිරණ නවතම සිනමා නිර්මාණයක් වන “නයිට් රයිඩර්” හි නිළ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලය වෙත නිකුත් කෙරුණි.

අධ්‍යක්ෂවරයාගේ සහ කේ.කේ. ශ්‍රීනාත්ගේ තිර රචනයක් අනුව නිර්මාණය කොට ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් කළණ ගුණසේකර, යුරේනි නොෂිකා පණ පොවති.

“නයිට් රයිඩර්” නිළ පූර්ව ප්‍රචාරකපටය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 13 =