ලංකාවෙන් 08 වෙනි ආසාදිතයාත් හමු වේ.

0
620
- Advertisement -

ලංකාවෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ගණන 08 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සන්ධ්‍යාව වන විට වෛරසය ආසාදනය වූවන් පස් දෙනෙකු හදුනාගෙන තිබුණු අතර, අද දවස තුළ තවත් නව රෝගීන් තුන් දෙනෙකු සොයාගෙන තිබේ.

අටවැනියා, ඉතාලියේ සිට පැමිණි 42 හැවිරිදි අයෙකු වන අතර ඔහු පොළොන්නරුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − two =