ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් ගණන 10,000 ඉක්මවා යයි. අදට ආසාදිතයන් 314යි.
කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා, මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,105 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, අද දිනය සදහා මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් 314 දෙනාද සමගයි.
ලංකාවෙන් වාර්තා වූ මෙම ආසාදිතයන් සංඛ්‍යාව අතර, විදේශිකයන් සිය දෙනෙකු ද සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.