ලංකාවෙන් තවත් රෝගියෙකු හමු වේ. ඔහු සංචාරක මග පෙන්වන්නාගේ මිත‍්‍රයෙක්.

0
682
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා, දැනට අංගොඩ අයි.ඞී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබන සංචාරක මග පෙන්වන්නා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 2 =