ලංකාවට පැමිණීමට නොහැකි ව අදත් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් සියදිවි නසාගනී..!

0
1185
- Advertisement -
Share

ලංකාවට පැමිණීමට නොහැකි ව
අදත් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් සියදිවි නසාගනී..!

ලංකාවට පැමිණීමට නොහැකි ව අද දිනයේත් – මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් සියදිවි නසාගෙන ඇති බව, නීතීඥ, නාගානන්ද කොඩිතුවක්කු පවසයි. කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =