ලංකාවට තවත් වසර දෙකක්.

0
576
- Advertisement -

ශ‍්‍රී ලංකාව පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ඡුන්ද විමසීමකින් තොරව ඊයේ දිනයේ දී සම්මත විය. ඒ අනුව ජාතීන් අතර සංහිදියාව හා මානව හිමිකම් තහවුරු කිරීම සඳහා 2015 වසරේ පැමිණි එකඟතාවයන් සම්පූර්ණ කිරීමට තවත් වසර දෙකක කාලයක් ශ‍්‍රී ලංකාවට ලබා දී තිබේ.