ලංකාවට එරෙහි යෝජනාවට සහාය ගන්න බි‍්‍රතාන්‍ය රාජ්‍ය තාන්ත‍්‍රිකයා ඉන්දියාවට පැමිණෙයි.

0
426
- Advertisement -

ලංකාවට එරෙහි යෝජනාවට සහාය ගන්න
බි‍්‍රතාන්‍ය රාජ්‍ය තාන්ත‍්‍රිකයා ඉන්දියාවට පැමිණෙයි.

ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේ දී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනාව සදහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම සදහා එක්සත් රාජධානිය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත, එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු අමාත්‍ය තරීක් අහමඞ් මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡුා කරමින් සිටින බව පැවසේ.

තරීක් අහමඞ්, මේ වන විටත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා හමු වී තිබේ.

ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනාව විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කරන ලෙස ශ‍්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + sixteen =