ලංකාවට එරෙහිව ඡන්දය නොදීම කමල් හසන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වේ.

0
632
- Advertisement -

ලංකාවට එරෙහිව ඡන්දය නොදීම
කමල් හසන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වේ.

මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ඡන්දය නොදී,ඡන්දය දීමෙන් වැලකී සිටීම ඉන්දීය මධ්‍යම රජය දෙමළ ජනතාවට කරන ලද ද්රෝහීකමක් බව සුපිරි නළු කමල් හසන් පවසයි.

ට්වීටර් පණිවිඩකයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 12 =