රෝහිතගේ අල්ලස් නඩුව; සාක්ෂි විමසීම අගෝස්තුවේ.

0
926
- Advertisement -

2004-2006 අතර කාලයේ, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින්, උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි ලෙස රුපියල් ලක්ෂ 412 ක වත්කම් අයථා ලෙස උපයා ගැනීමට අදාලව, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වන දා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද දිනයේ නියම කර තිබේ.