රෝහල්තුළ ඉඩ නෑ..! ආසාදිතයන් 4000 කටත් වඩා වැඩි පිරිසක් තවමත් නිවෙස්තුළ..!

0
284
- Advertisement -

රෝහල්තුළ ඉඩ නෑ..!
ආසාදිතයන් 4000 කටත් වඩා වැඩි පිරිසක්
තවමත් නිවෙස්තුළ..!


රෝහල් පහසුකම් නොලැබීම හේතුවෙන්, කොරෝනා ආසාදිත පුද්ගලයන් 4000 ක් පමණ තවමත් ඔවුන්ගේ නිවෙස්තුළ සිටින බව පැවසේ.

කොරෝනා වසංගතය වැළැක්වීම සදහා පිහිටුවා තිබෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව, මේ වන විට රට පුරා කොරෝනා සක‍්‍රීය ආසාදිතයන් 17,795 දෙනෙකු සිටිති.

නමුත් එම පිරිසෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 13,043 ක් පමණි.
ඒ අනුව, කොරෝනා ආසාදිත පුද්ගලයන් 4752 ක් තවමත් රෝහල්ගතව හෝ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළත් වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 8 =