විරෝධතා නිසා ගෝඨාගේ ලන්ඩන් රැස්වීම අවලංගුයි.

0
733
- Advertisement -

මාර්තු 31 ඉරිදා ලන්ඩනයේ කිංග්ස්බරි විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබුණු ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ”එළිය” මහජන රැස්වීමක් අවලංගු කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පාමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් එදින රැස්වීම් භූමියේ පැවැත්වීමට සූදානම් වීම මෙසේ මෙම මහජන හමුව අවලංගු කිරීමට හේතු වන බව සදහන් ය. අපේ‍්‍රල් හත්වන දා පැරීසියේ දී මෙවැනිම තවත් රැස්වීමක් පැවැත්වීමට එළිය සංවිධානයේ පැරිස් ශාඛාව සූදානමින් සිටියි. අධිකරණයේ විශේෂ අවසරයක් මත පසුගිය 27 වන දා  ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 12 =