රූකාන්තට පහර දුන් අය අත් අඩංගුවට..!

0
609
- Advertisement -

ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකට පහර දුන් බවට සැක කෙරෙන අයෙකු මිරිහාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගෙන ඇත්තේ, දිවුලපිටියේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා, රූකාන්ත ගුණතිලක මහතා විනිශ්චය මණ්ඩලයේ සිටින රියැලටි වැඩසටහනක තරගයෙන් ඉවත් වූ තරඟ කරුවෙකුගේ ඥාතියෙකි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =