රුසියාවේ තත්ත්වය නරක අතට හැරේ. ගෙවුණු පැය 24 ට පමණක් ආසාදිතයන් 10,633 ක් වාර්තා වේ.

0
634
- Advertisement -

ගෙවුණු පැය 24 තුළ, කොරෝනා වෛරසය ආසාදනය වූවන් 10,633 ක්, රුසියාවෙන් වාර්තා වී තිබේ. වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සම`ග, එක් දිනක් තුළ රුසියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි ඒ.

ඒ අනුව, මෙතෙක් රුසියාවෙන් වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 134,686 කි.

කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව, අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ෂව රුසියාව තුළ තවමත් අඩු මට්ටමක පවතී. මෙතෙක් රුසියාවෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1280 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + eighteen =