ලෝක තහනම් උත්තේජන නිවාරණ ආයතනය මගින්, වසර හතරක් සදහා, ඔලිම්පික් ඇතුළු සියළු ජාත්‍යන්තර තරග සදහා බලපැවැත්වෙන පරිදි රුසියාවට එරෙහිව තහනම් නියෝගයක් පනවා තිබේ.
ඒ අනුව, 2020 වසරේදී ටෝකියෝ හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීම වරම රුසියානු ක්‍රීඩකයන්ට අහිමි වනු ඇති.