රුසියානු ගුවන්යානාවට ප‍්‍රහාරයක්..!

0
805
- Advertisement -

ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් තම රටේ ගුවන් සීමාව ආක‍්‍රමණය කළ රුසියානු නිරීක්ෂණ යානාවකට වෙඩි තැබූ බව දකුණු කොරියානු රජය පවසයි.

දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියේ, සිය ගුවන් සීමාව උල්ලංඝනය කළ අදාල රුසියානු යානාව වෙත අනතුරු ඇගවීමේ වෙඩි ප‍්‍රහාර 360 ක් එල්ල කළ බවයි.

සිය ගුවන් යානාව, දකුණු කොරියානු ගුවන් සීමාව ආක‍්‍රමණය කළ බවට වන චෝදනාව රුසියාව ප‍්‍රතික්ෂේප කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =