රුපියල් මිලියන 2945 ක මෙරට විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියෙන්

0
587
- Advertisement -
කොල්ලුපිටිය සුපිරි වෙළෙද සංකීර්ණයක රථ ගාලකින් ලංකාවේ විශාලතම හෙරොයින් සොයාගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුමකින් අනතුරුව සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490ක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරේ එය මෙරටින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවයි.

Image result for kollupitiya heroin