රිෂාද් බදියුදීන් අත්අඩංගුවට ගනී.

0
696
- Advertisement -

රිෂාද් බදියුදීන් අත්අඩංගුවට ගනී.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන් මහතා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සහෝදරයා වන රියාද් බදියුදීන්වද අත් අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
කතානායක දැනුවත් කළාද ඇහුවා.
එයාලා උත්තර දුන් නෑ..!

ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා.
මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.
පාන්දර දෙක හමාරට තුනට විතර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත්
යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා.
මං පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්..!
ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා.
එයාලා උත්තර දුන් නෑ.
වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
ඒකටත් උත්තර දුන් නෑ.
මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නෑ.
මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ.
මගේ අත් පිරිසිදුයි.
අත් අඩංගුවට ගැනීමට පෙර ෆේස්බුක් වෙත වීඩියෝවක් නිකුත් කරමින්
රිෂාද් බදියුදීන් ප‍්‍රකාශ කර සිටි අදහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − two =