රිෂාද් බදියුදීන්ගේ සහෝදරයාට රටින් පිටවීම තහනම්.

0
1100
- Advertisement -

තලෙයිමන්නාමේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා අක්කර 40 ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ නියෝගයක් නිකුත් කළා ය.

අද ලංකාදීප පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =