රිෂාඩ් සහ යුධ හමුදාපතිවරයා හෙට තේරීම් කාරක සභාවට

0
690
- Advertisement -


පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාත් යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාත් කැදවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 14 =