රිෂාඩ් බදියුදීන් නැවතත් දිවුරුම් දීමට සුදානමින් – Headline News

0
815
- Advertisement -

කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යළි සිය අමාත්‍ය ධුර වල ඊයේ (19) දිවුරුම් දුන්නා.

ඒ පිළිබද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජීත් සොයිසා කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නැවත අමාත්‍ය ධුරය භාරගැනිමට කටයුතු කළහොත් ඔහුට එරෙහිව යළි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු කණ්ඩායම තීරණ ඇති බවයි.

“මාසයක් යන්න කලින් කිසිදු පරීක්ෂණයකින් තොරව නැවත කබීර් හෂීම් සහ තවත් අයෙක් දිවුරුම් දුන්නා. මේ නාට්‍යයම තිලක් මාරපන, රවී කරුණානායක, විජයකලා මහේෂ්වරන් සිද්ධිවලදී සිදු වූවා සේම සියලු දෙනා ලබන සතිය වෙනකොට දිවුරුම් දෙනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා නැවත ඇමතිවරයෙක් විදිහට යළිත් දිවුරුම් දීමට බොහෝ සේ ඉඩකඩ තියෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + nine =