රිෂාඩ්ගෙ ඉඩම් අක්කර 600 ගැන සොයන්න ජනාධිපති කොමිෂන් සභාව සුදානම්.

0
465
- Advertisement -
Share

‍2015-2018 කාල සමයේදි රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදි රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සුදානමක්.

කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කර සිටියේ මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 600ක ප්‍රමාණයක් නීති විරෝධී අකාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනවට අදාලව රිෂාඩ් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනිමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 5 =