මුස්ලිම් ආගමික අන්තවාදයට විවිදාකාරයෙන් පහසුකම් සැපයූ බවට චෝදනා එල්ලවෙමින් පවතින අමාත්‍ය රිශාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා තවකාලිකව හෝ එම තනතුරු වලින් ඉවත් කරන්නැයි ජනපති වරයා වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි. රිශාඩ් ඇමති වරයාට එරෙහිව විශ්වාසභන්ගයක් ඉදිරිපත් කිරීමට ද ඒකාබද්ධ විපක්ශය තුල සාකච්චා අරාම්භ වී ඇති බවද , වාරතා වේ.