රිය අනතුර සිදු කළ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය අත් අඩංගුවට ගනී.

0
537
- Advertisement -
Share
4 / 100

රිය අනතුර සිදු කළ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය අත් අඩංගුවට ගනී.


රියැදුරු බලපත‍්‍රයක් හෝ නොමැතිව, සුඛෝපභෝගී ජීප් රථයක් පදවා, බරපතල ආකාරයේ රිය අනතුරක් සිදු කළ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරියකගේ දියණියක බව කියන තරුණිය, කුරුදුවත්ත පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

එම තරුණියගේ සහෝදරයා ද මීට පෙර 2019 වසරේ දී මාරාන්තික රිය අනතුරක් සිදු කර පළාගොස් තිබුණු අතර, පසුව එම තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබී ය.

එම රිය අනතුරට ගොදුරු වූ, බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරින් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 16 =