රිය අනතුරට පසුව කුමාරයා සහ කුමරිය සිත් තැවුලෙන්

0
1174
- Advertisement -


විලියම් කුමාරයා සහ කේට් කුමරිය, ලන්ඩනයේ සිට රජමාළිගාව බලා යමින් සිටිය දී, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණි යතුරු පැදියක් අනතුරට ලක්ව තිබේ. අදාල යතුරු පැදියේ මහළු කාන්තාවක් හැප්පී ඇති අතර, මේ වන විට ඇගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් විලියම් කුමාරයා සහ කේට් කුමරිය කම්පනයට පත්ව සිටින බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනා අදාල කාන්තාවගේ සුවදුක් විමසීම සදහා රෝහල වෙත ද ගොස් තිබේ. එමෙන්ම ඔවුන් දෙදෙනා, අනතුරට ලක් වූ කාන්තාවගේ පවුලේ ඥාතීන් අමතමින් නිරන්තරයෙන් ම ඇගේ තත්ත්වය පිළිබඳ විමසමින් සිටින බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =