රිජ්වේ ළමා රෝහලට ක්ලිනික් එනවා ද..? මේ පණිවිඩය අනිවාර්යයෙන්ම කියවන්න..!

0
375
- Advertisement -

දීර්ඝ කාලීනව, රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට, ඔවුන්ට අවශ්‍ය ඖෂධ නිසි ලෙස ලබා ගැනීමේ වැඩ සටහනක්, රෝහල් පරිපාලනය මගින් කි‍්‍රයාත්මක කර තිබේ.

දරුවා ලබා ගන්නා ඖෂධ අවසන් වීමට පෙර, සතියේ දිනවල උදෑසන 8 ත් සවස 2 ත් අතර කාලයේ දී පහත දක්වා තිබෙන දුරකථන අංකයන්ට කතා කිරීමෙන් ඔබේ දරුවාට අදාල වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමට පුළුවන.

ඒ මගින්, අදාල ඖෂධ ලබා ගැනීමේ හැකියාව ඔබට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − nine =