රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 07 ක් සහ මව්වරු 03 ක් ආසාදිතයන් බව තහවුරු වේ.

0
86
- Advertisement -
Share
5 / 100

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 07 ක් සහ
මව්වරු 03 ක් ආසාදිතයන් බව තහවුරු වේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන දරුවන් 07 දෙනෙකු සහ එම දරුවන් ගේ මව්වරුන් තුන් දෙනෙකු කොරෝනා වෛසරය ආසාදනය වූ ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
මෙම දරුවන් සහ මව්වරු, පෑලියගොඩ මත්ස්‍ය වෙළද පොළ පොකුරේ ආශ‍්‍රිතයන් බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =