සුබෝපභෝගී බස් රථ ඉදිරියේදී ශ්රී ලංකාවට නැව්ගත කිරිමට නියමිත බව King Long ශ්රී ලංකා සමාගම පවසනවා.
සොෆ්ට් ලොජික් සමාගම විසින් මෙම බස් රථ ශ්රී ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය හිමි කරගෙන තිබෙනවා.
ලෝකයේ රටවල් 150කට අධික ප්රමාණයක් සඳහා කින්ග් ලෝන්ග් බස් රථ අපනයනය කරන බව එම සමාගම නිවේදනය කරනවා.
එසේම මෙම බස් රථ පරීක්ෂණ ධාවනයේ යොදවා ඇති බවත් සමාගම වැඩිදුුරටත් සඳහන් කළා.









