“රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න.” අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්.

0
510
- Advertisement -

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =