රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ අරඹයි

0
543
- Advertisement -

රෝහල් වල ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාදාමයන් උල්ලන්ගනය කිරීම ආදී කරුනු කීපයක් මුල් කරගනිමින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී. එලබෙන සතිය තුල එය ක්‍රියාත්මක කරන අතර සතිය පුරාම රෝහල් ආශ්‍රිත බැනර් ප්‍රදර්ශනය කිරීම්,අත් පත්‍රිකා බෙදීම්,පලාත් මට්ටමෙන් විරෝදතා සංවිධානය කිරීම්, දේශපාලන, ප්‍රජා නායකයන් දැනුවත් කිරීම්,සිදුකරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × two =