රාජිත වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යයි

0
476
- Advertisement -

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියෝග කර තිබේ.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය විසින් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාව අද (29) දිනයේද පරීක්‍ෂාවට ලක් කෙරිනි.

ඇය ලබාදුන් නිර්දේශයකට අනුවයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙලෙස බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියෝග ලැබි ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =