රාජිත; මැයි 28 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

0
327
- Advertisement -
Share


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මැයි 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =