රාජිත ප‍්‍රශ්න කිරීම සදහා කැදවයි.

0
700
- Advertisement -

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අද දිනයේ දී යහපාලන රජයේ ෂණ අක‍්‍රමිකතා සොයා බැලීම සදහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල විධිමත් ලෙස රජයට පවරා ගැනීමකින් තොරව, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම රෝහල නඩත්තු කිරීම සදහා රජයේ මුදල් අවභාවිතා කරන බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් කරන ලද පැණිල්ලකට අනුව, මෙසේ ඔහු කොමිසම හමුවට කැදවා තිබේ.