රාජිත තවදුරටත් රිමාන්ඩ්

0
366
- Advertisement -
Share

පසුගිය ජනාධිපතිවරණය සමයේ දී පවත්වන ලද ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිතබන්ධානාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ලබන 10 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − nine =