රාජිත ඇප මත නිදහස් කරයි.

0
300
- Advertisement -
Share

රාජිත ඇප මත නිදහස් කරයි.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබූ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත, හිටපු අමාත්‍යවරයා නිදහස් කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =