රාජිත ආගිය අතක් නෑ..! පොලීසිය හිස් අතින් ආපසු එයි…!

0
868
- Advertisement -

රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් අද පෙරවරුවේ ඔහුගේ නිවසට ගොස් ඇති බවත්, එම මොහොතේ රාජිත සේනාරත්න මහතා නිවසේ සිට නැති බවත්, වාර්තා වේ.

මේ හේතුව මත, හිටපු අමාත්‍යවරයා අත් අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හිස් අතින් ආපසු පැමිණ ඇති බව වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + eighteen =