“රාජිත අත් අඩංගුවේ. රවී එළියේ. එහෙම වෙන්නේ කොහොද..?” අශෝක් අබේසිංහ අසයි.

0
798
- Advertisement -

ආණ්ඩුව තමන්ට අභියෝගයක් වී සිටින දේශපාලඥයන්ට සම්බන්ධයෙන් වෙනස් විදිහකටත්, තමන් සමග සම්බන්ධතා තියෙන දේශපාලඥයන්ට වෙනස් ආකාරයටත් නීතිය කි‍්‍රයාත්මක කරමින් සිටින බව, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු වී, නීතිපතිවරයා විසින් අත් අඩංගුවට ගැනීමට නියෝග ලබා සිටින රවී කරුණානායක අත් අඩංගුවට නොගෙන සිටීමත්, මාධ්‍ය හමුවක් පැවැත් වීම වරදක් ලෙස සලකා රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමත්, හිටපු මන්ත‍්‍රීවරයාගේ විවේචනයට ලක් විය.

රවී කරුණානායක අත් අඩංගුවට පත් නොවී සිටින්නේ, ආණ්ඩුව සමග ඔහුට තිබෙන ඞීල් නිසා යැයි ද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 13 =