රාජිතට දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය අවලංගු කරයි.

0
422
- Advertisement -
Share

ජනාධිපතිවරණය සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති, ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාල නඩු විභාගයේ දී, මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් හිටපු අමාත්‍යවරයාට ලබා දුන් ඇප නියෝගය, අද, කොළඹ මහාධිකරණය මගින් අවලංගු කර තිබේ.

හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විරෝධතා ගොනු කළ අතර, ඒ අනුව, අද නඩුව කැදවූ අවස්ථාවේ දී, මහාධිකරණය මෙසේ ඇප නියෝග අවලංගු කිරීම සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =