රාජිතට එරෙහි සාක්ෂිත් එක්ක; GMOA එක ජවිපෙ හමුවේ.

0
623
- Advertisement -
Share

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ මුණ ගැසී තිබේ. ඒ, සෞඛ්‍ය හා පෝෂණ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඔවුන් සතුව ඇති තොරතුරු ජනාතා විමුක්ති පෙරමුණ වෙත ලබා දීම සඳහා ය. ඒ අනුව, ෙඖෂධ මිලදී ගැනීමේ දී සිදුවන අක‍්‍රමිකතා සහ සයිටම් ආයතනය රජයට පවරා ගැනීමේ කි‍්‍රයාවලියේදී සිදුව ඇති අක‍්‍රමිකතා පිළිබදව තොරතුරු රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ජනතාවිමුක්ති පෙරමුණ වෙත ලබා දී තිබේ. අදාල හමුවෙන් පසුව මාධ්‍යවේදීන් හමු වූ සුනිල් හදුන්නෙත්ති මන්ත‍්‍රීවරයා, අමාත්‍යවරයා විසින් සිදු කර තිබෙන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරන බවට පාරොන්දු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − eight =