රාජිතට ඇප ලැබේ.

0
785
- Advertisement -

ජනාධිපතිවරණය සමයේ දී පවත්වන ලද ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡුාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද දිනයේ නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 8 =