සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදුකළ පත්වීම් 02ක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස පත්කළ මහාචාර්ය අසිත ද සිල්වාගේ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහගේ පත්වීම් මේ අනුව බල රහිත කර තිබෙනවා.