රාජිතගේ ඇප අයැදුම ප‍්‍රතික්ෂේපයි.

0
471
- Advertisement -

ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙහෙයවන ලද ආන්දෝලනාත්මක සුදු වෑන් හෙළිදරව්වට අදාලව නීතිමය කි‍්‍රයාමාර්ගයක් නව රජය විසින් අරඹා තිබේ.

එකි මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, තමන් අත් අඩංගුවට නොගෙන සුදුසු ඇපකරයක් මත මුදාහරින ලෙසත් ඉල්ලමින්, හිටපු අමාත්‍යවරයා, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටි ඇප අයැදුම, ප‍්‍රතික්ෂේප වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − six =