රාජිතගේ අපේක්ෂිත ඇප අයදුම සළකා බැලීම අද

0
392
- Advertisement -

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත ඒ අනුව සුදුසු කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු ආමත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම අද (30දා) සළකා බැලීමට නියමිතව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව සිටින හිටපු අමාත්‍යවරයා මේ වන විට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කෙසේ වෙතත් ඔහු පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් අද දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × two =